(ඉන්දිකා රාමනායක)
විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන් ලබන 19 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)




