අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී


එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්  ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස සමග පවත්නා ගැටුම එවැන්නක් යැයි ද දෙපාර්ශවයම වහා එකමුතු වී ප්‍රශ්න නිරාකරණය කරගත යුතු යැයි ද සබරගමු සරසවියේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හා වටිනාපහා සෝමානන්ද හිමිවරු අද පැවැසූහ.