අඩු බරට විකිණූ විස්සක් අල්ලයි


කළුතර, බේරුවල සහ පැලවත්තේ වෙළෙඳසල් වටලා මුද්‍රා නොතැබූ තරාදි භාවිත කිරීම සහ අඩු බර පාන් විකිණීම යන වැරැදි සඳහා සැකකරුවන් විසි දෙනකු අත්අඩංගුවට ගත් බව විකුණුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ විශේෂ වැටැලීම් අංශය කියයි.