අටක් බේරේ : ගේ නොබේරේ


මස්කෙළිය ගවරවිල තේ වතුයායේ නිවසක් අද (09) අලුයම ගින්නකින් දැවී ගිය නමුත් එහි නිදා සිටි අට දෙනා ඉවතට පැන බේරුණු බව පොලිසිය කියයි.