අට වැනි යාචකයාත් මරාදමයි.


කැළණිය බියගම හතේ කණව අසලදි යාචකයකුගේ හිස පොඩිකර මරා දමා ඇතැයි පොලිසිය කියයි මේ ආකාරයෙන් තුන්මාසයක් ඇතුළතදී මිය ගිය අට වැනි යාචකයා මොහුය.