(අංජුල මහික වීරරත්න)
මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) දිවුරුම් දුන්නේය.
මීට පෙර අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යධුරයෙහි කටයුතු කළේය.