අජිත් පී පෙරේරාට හෙට තවත් ඇමතිකමක්


බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ. ඒ මෙතෙක් ඔහු හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේය.

අද දිනයේ දී දිවුරුම් දීමේදී අතපසුවීමකින් එම අමාත්‍යංශය අජිත් පී. පෙරේරා මහතාගේ

එක්කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙට දිවුරුම් දෙනු ඇත.

- 044