අඟුළුවා පරෙවියන් අල්ලයි By None // 2012 දෙසැ 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරිතදිග ප්‍රංශයේ ටැම් ගංගාවේ අඟුළු වර්ගයේ මත්ස්‍ය විශේෂයක් ගඟෙහි දිය නෑමට එන පරෙවියන් අල්ලා ගන්නට පුරුදු වී ඇති බව කියවෙන වාර්තාවක් පුවත්පත්වල පලවිය. මේ සඳහා මාළුවන් ටික වේලාවක් ජලයෙන් පිටතට පැමිණීමට ද පුරුදුවී සිටිති. අල්ලාගන්නා කුරුල්ලන් දියයටට ගෙන ගොස් ගිල දමති. මේ මාළුවන්ගේ අපූර්ව ආශ්චර්යය පාරිසරික බලපෑමක් මත ඇබ්බැහි වූවක් ද කියා පරීක්ෂා කර බැලීමට පත් කළ කමිටුවක් සොයාගත් තොරතුරු පසුගියදා ප්‍රසිද්ධියට පත් කැරිණි. යුරෝපයේ ලොකු අඟුළුවන් මීටර් එක හමාරක් තරම් දිගට වැඩෙන අතර කිලෝග්‍රෑම් 100කටත් වඩා බර වෙයි. සාමාන්‍යයෙන් අඟුළුවන් දිය යට ඇති අනෙක් ජීවීන් ආහාරයට ගිනියි. ටැම් ගංගාවේ අඟුළුවන් දියෙන් පිටතටවිත් සත්ව දඩයමට ඇබ්බැහිවූයේ කුමන හේතුවක් නිසාදැයි හරි නිගමනයකට පැමිණිය නොහැකි බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත