අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා විසින් ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මේ පිරිස අතර ශිෂ්‍යාවෝ සිව් දෙනෙක්ද වෙති.