අගවිනිසුරු පදවියට නම් තුනක්


අගවිනිසුරු පදවිය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇතැයි ද, ඉන් නමක් තෝරා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ද, ව්‍යවස්ථා සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා කියයි.


අගවිනිසුරු ඉවත් කරයි

ජනපති ලිපිය යවයි : ලිපිය ලැබුණු බව අගවිනිසුරුගේ නීතීඥයෝ කියති

2013 ජනවාරි මස 13 11:49:19 | තරිඳු ජයවර්ධන

 

දෝෂාභියෝගය අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරුවේ ලිපියකින් දැනුම් දුන්නේය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමේ අධිකාරී පත්‍රය ලැබුණු බව ඇගේ නීතීඥවරු කියති.   වැඩිපුර