අගවිනිසුරු උත්තර දෙන්න කල් ඉල්ලයි


තමාට එරෙහි චෝදනාවලට පිළිතුරු දීම සඳහා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් අද කල් ඉල්ලා සිටියාය. කමිටුවේ තීරණය බදාදා (5) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.