අගමැතිට නාමල්ගෙන් සුබපැතුම්


නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.

Untitled-1