(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ ව්‍යාපාරයේදී චීනය මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ලබා දීමේ සිද්ධියක් හෙලි කරමින් පළ කෙරුණු නිව්යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වනු ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.