අගමැති සමග 6 දෙනකුගේ දූත පිරිසක්


(කටුනායක ටී.කේ.ජී.කපිල )

කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සංවිධානය කරනු ලබන " ඉන්වෙස්ට් ලංකා  " සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හත් දෙනකුගේ කණ්ඩායමක් අද සවස සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

අගමැතිවරයා සමග මෙම සංචාරයට එක්වූ දූත පිරිස 06 දෙනෙකි. 

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 348 (E.K. - 348 ) දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ .