අගමැති වැඩ බාර ගනී


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිය ධූරයෙහි වැඩ භාර ගත්තේය.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීම සිදු කළේය.