අගමැති රනිල් චීනයට



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. රටවල් 30ක සහභාගීත්වයෙන්  චීනයේ බීජිං නුවර දී පැවැත්වෙන එකම තීරයක් -එකම මාවතක් යන තේමාව යටතේ පැවැත්වෙන  සමුළුවට සහභාගි වීමට  වික්‍රමසිංහ මහතා මෙසේ පිටත් විය. ‍චීන ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත්වේ