(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ තෙදින සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද(14) යළි දිවයිනට පැමිණියහ.
අද සවස 4.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 303 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

