අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.
ඒ සඳහා එජාපයේ රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, රෝසි සේනානායක, නවීන් දිසානායක සහ ආරක්ෂක අංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ අගමැති ඇතුළු පිරිසට සෙත් පැතූහ.





