අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන්


(රංජන් කස්තුරි)

අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳව හෙට (13) පෙරවරුවේ රැස්වී සකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහාත පැවැසීය.