අගමැති බගවන්තලාවේ සංචාරයක


(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

බගවන්තලාව ටින්සින් ප්‍ර දේශයේ ගොල්ෆ් ක්‍රිඩංගනයක් ඉදිකිරම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයේ යෙදිණි.

මෙම අවස්ථාවට එජාප මස්කෙළිය ආසනයේ සංවිධායක හා නුවරඑළිය දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.පියදාස මහතා ද සහභාගී විය.