අග විනිසුරු වශයෙන් පත් කැරුණු මොහාන් පීරිස් මහතා වැඩ බාර ගැනීමටත් පෙර ඔහුට සුබ පැතීම සඳහා කොළඹ පිටකොටුවේ ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමය අලුත්කෙඩ් අධිකරණය අසලට පැමිණ සිටියි.
එම සංගමයේ මහින්ද කහඳගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මේ පිරිස නව අග විනිසුරුට ජයවේවායි ප්‍රීති ඝෝෂා පවත්වති.
ආරක්ෂක හමුදාවෝ ද ඒ අසළම පාරේ පාරේ ආරක්ෂාවට සිටිති.

