අග විනිසුරුට කමිටුවට යළි එන්න කියයි
අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බ්න්ධයෙන් කරුණු දැක්වීමට දින 22 ක් කල් දුන් බවත් කමිටු වාර්තාව මාසයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා කියයි. එම කමිටුවෙන් බ්‍රහස්පතින්දා ඉවත්ව ගිය ඇයට අද යළි එහි එන ලෙස දන්වා ඇතැයි ද ඔහු කීවේය.

