අග විනිසුරුට අදත් සුබ පැතුම්


අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු අද (16) සාමාන්‍ය පරිදි සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරු නඩු කටයුතුවල යෙදී සිටියහ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සුබපතන්නට පිරිස් අදත් පැමිණියහ.