පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට යැවුණු දෝෂාභියෝග යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස රීට් ආඥාවක් ඉල්ලමින් ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සමේ කරුණු දැක්වීම මින් මද වේලාවකට කලින් අවසන් විය.
ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලේ.

