මොහාන් පීරිස් අග විනිසුරු අද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විමසීමට පැමිණියේ නැත.506 අධිකරණ ශාලාවේ ඔහුගේ ආසනය හිස් වී තිබිණි.
ඔහු සමඟ අසුන් ගන්නා රෝහිණි මාරසිංහ හා බුවනෙක අලුවිහාරේ විනිසුරුවරු පමණක් අධිකරණ කටයුතුවල යෙදී සිටියහ.
අග විනිසුරු පස්වරු 1ට පමණ සිය නිල කාමරයට පැමිණි බව දැනගන්නට ඇත.
අග විනිසුරු ඉල්ලා අස් විය යුතුයැයි කියමින් අලුත්කඩේ අද (12) උද්ඝෝෂණයක් පැවැත්විණි

