පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පෝෂණ වැඩ සටහන අද රටපුරා අරැඹණි. ධාන්‍ය, බිත්තර හා පළතුරු ඇතුළත් උදෑසන ආහාර වේලක් වෙනුවෙන් රජය රුපියල් 23.50ක් වැය කරයි. සමෘද්ධි ලාභින් මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.