අකුරට එපා අරියාදු


පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ලකුණූ ක්‍රමය  නිවැරැදි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත් ඉල්ලමින්  සමස්ත ලංකා  තරුණ සමිති සම්මේලනය  අද (15)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.