අකුණු කම්බිත් ගලවයි


කොළඹ ඇස් රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

ඒ නිසා එම රෝහල්හි විද්‍යුත් උපකරණවල ආරක්ෂාව අනතුරේ යැයි නිලධරයෝ කියති.