අකුණට දෙදෙනෙක් බිලි


කහටගස්දිගිලියේ රන්පත්විල බෝගහවැව කුඹුරකට වැදුණු අකුණකින් ගොවියෝ දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. කුඹුරේ වැටී සිටි ගොවියෝ දෙදෙනෙක් කහටගස්දිගිලිය රෝහලෙන්් අනුරාධපුරයට යවනු ලැබූහ.