අකුණ නිවසක් පුච්චයි


සාලියවැව ඉහළපුලියන්කුලමේ මහගම නිවසකට අකුණක් වැදීමෙන් අද සවස නිවසක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.  අනතුර සිදුවන අවස්ථාවේ නිවැසියන් එහි සිට නැත. ගැමියන් එක්ව ගින්න නිවා දැමූ බවත් පොලිසිය කියයි.