අකුණ දෙන්නකුට මරු ගෙනෙයි


කුරුණෑගල මැල්සිරිපුර හඳගොවිපොළ පෙදෙසට අකුණක් වැදී  කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි.