අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ්


(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ)

ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.

අනෙක් පුද්ගලයන්  හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා  ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (9)  නියෝග කළේය.