සියඹලාපේ ගලහිටියාවේ අංක 83/4 පී දරණ නිවසේ පදිංචි ඩබ්ලිව් එම් සුලලිත මහතාගේ හා එල් සමන්ති පීරිස් මහත්මියගේ පුත් ඩබ්ලිව් . එම්. අසිත ගිම්හාන් (10) දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර ඉක්මන් ශල්‍යකර්මයක් මගින් අක්මාවක් බද්ද කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
අසනීප තත්ත්වය නිසා මාසය හයක පමණ සිට දරුවාගේ පාසල් ගමනද නැවතී තිබේ.
දරුවාට අවශ්‍ය අක්මා කොටසක් ලබා දෙන්නේ දරුවාගේ මව වන අතර දරුවාටත්, මවටත් ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට නියමිතය.
දරුවාගේ සැත්කමට පමණක් රුපියල් දස ලක්ෂයක් වැය වන බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඒ සඳහා වැය වන මුදල් සොයා ගැනීමට අපහසු බැවින් ඊට ආධාර පතයි.
දුරකථන - 072 47 66 550 / 077 16 55 259
මහජන බැංකුවේ මල්වාන ශාඛාවේ ගිණුම - 191-2-003-9-4205240
ගිණුම ඇත්තේ මවගේ නමිනි. (එල් සමන්ති පීරිස්)