අංගොඩ ලොක්කාගේ සුරතල් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන සුරතල් නැමැත්තා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ අංගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.