ඉන්දිකා රාමනායක
ප්‍රබල පාතාල නායකයකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටී නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඔහු සතුව තිබී අත් බෝම්බයක් සොයා ගෙන ඇත. මොහු කොටිකාවත්තේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබිණි.