අංගම් පොරේ හැටි බලන් මිතුරේ


පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ගැමියන් සමග එක්වී කතුරු ඔංචිල්ලා පැද්දේය. රයිගම කොරළ බක්මහ උළෙලේදී තවත් විශේෂත්වයක් වූයේ අලි රේස්, අශ්ව රේස්, කතුරු ඔංචිලි, වේලායුධ, කඩු සටන්, පොළු සටන් හා අංගම්පොර සංදර්ශන යි. කැවුම් කොකිස් සහ අතිරස ආදී සම්ප්‍රදායක රසකැවිලි එවේලේම පිස උණු උණුවේම පැමිණ සිටි අයට සංග්‍රහ කිරීම්ද විශේෂත්වයකි. අලි රේස් අලි රේස් අශ්ව රේස් අශ්ව රේස් අංගම්පොර අංගම්පොර අයිල ශාන්ති කර්මය කතුරු ඔන්චිල්ලා කතුරු ඔන්චිල්ලා