අ,පුර මනාප
අනුරාධපුර මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
මන්ත්‍රිවරු 10 යි
1එච් පී සෝමදාස 7883
2පේමසිරි හෙට්ටිආරච්චි 7815
3ඇම් ඩබ්ලිව් පේමදාස 6459
4ආර එම් ඩි රුවන් කුමාර 2996
5 ඩී ඩී රැටියල 2682
6ආර් ඩි කේ එස් තිලකරත්න 2313
7 එන් එස් සිරිවර්ධන 2254
8ඒ දහනායක 1921
9ජේ එම් එස් පී ජයවර්ධන 1692
10ඒ එම් පී මොහොමඩ් 1361
එක්සත් ජාතික පක්ෂය
මන්ත්‍රීවරු 03
1ඉන්දික අරුණ කුමාර 3549
2ආරියරත්න වික්‍රමආරච්චි 1669
3පි ඩී එම් පුෂ්ප කුමාර 1665

