අ'පුර ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට : දෙන්නෙක් අතුරුදන්


අනුරාධපුර කඩපනහේ රාත්‍රී සමාජ ශාලාවක ප්‍රහාරය සිදු වෙද්දි එහි සිටි දෙදෙනෙකු ආගිය අතක් නැතැයි පොලිසිය කියයි.

එහි සිටි තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

මෙම ප්‍රහාරයට අඩු ගණනේ 20ක් 25ක්  එන්නට ඇතැයිද කිහිප දෙනෙකු අත කැපෙන ආයුධ තිබෙන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.