
Colombo Tea Tasters Excellence සිංහ සමාජය සහ කොටගල තේ වතු සමාගමේ දායකත්වයෙන්, කොටගල තේ වතු සමාගමේ ගැබිනි වතු සහයිකාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අතුළු වැඩසටහන් රැසක් පසුගියදා ස්ටෝනික්ලිෆ් වතු බෙහෙත් ශාලාවේදී සිදු කෙරිණි.
ප්‍රදේශයට ආවේණික පැල ලබාදීම ,පැල රෝපණය සහ වතු සහයක සහයිකාවන් හට බෝ නොවන රෝග හදුනා ගැනීමේ වෛද්‍ය සායනයක් පැවැත්වීම ඇතුලු වැඩසටහන් කිහිපයක්ද ඒ් අතර පැවැත්විණි.
මීට සමගාමීව වතු සහයක සහයිකාවන්ගේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩි කිරීමට මුදල් පරිත්‍යාගයක් කිරීමට Colombo Tea Tasters Excellence සිංහ සමාජය විසින් කටයුතු කරනු ලැබූහ.
එමෙන්ම කොටගල Commercial Lake ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරිමේ වැඩසටහනක් Colombo Tea Tasters Excellence සිංහ සමාජයේ සාමජිකයන් අතින් සිදු විය.






