9300ක් කොරියා විභාගය සමත්


කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන්   9998 දෙනකු තෝරාගත් බවත් ඔවුන් කායික යෝගතා පරීක්ෂණයකට කැඳවන බවත් කාර්යාංශය පවසයි. www.slbfe.lk , www.epstoplk.hrdkorea.or.kr හෝ www.hrdkorea.or.kr, www.eps.go.kr වෙබ් අඩවිවලින් ද ප‍්‍රතිඵල බලාගැනීමට හැකි බව ද කාර්යංශය සඳහන් කරයි.