56ක් ගෙදර එති


යුද සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය උතුරු නැගෙනහිර 56 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යලයයයේ සහායෙන් අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ ගම්බිම් බලා ගියහ.