50000ක් රාජ සන්තකයි


2010 දී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට ආධාර වූ බව කියන චීන ගැහැණුන් තිදෙනකුගේ ඇපකරුවන් වූ ලාංකිකයන් තිදෙනකුගේ රුපියල් පනස් දහසක ඇප කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ රාජසන්තක විය.

මුරුගේෂ් කර්තික්, මනුවල්රාජා හා ජෝසප් ස්ටැන්ලිගේ ඇප රාජසන්තක වූයේ චීන කතුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයිනි.