49 ලකෂයක රට සල්ලි චාජරෙන් පනී
රුපියල් හතළිස් නව ලක්ෂයක රට සල්ලි ලැප්ටොප් චාජර අස්සේ සඟවාගෙන සිංගප්පුරුවට යෑමට ආ ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ එල්.කේ.පී.එල්.එස්. පෙරේරා මහතා කියයි. යුරෝ,යෙන්, සෞදි රියාල්, කටාර් රියල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයේ ඩිරාම් එහි තිබිණි.

