නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අද (8) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු 20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 255ක් නියෝජනය වන පරිදි ගෙන ආ මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප වූ බවත් මන්ත්‍රීන් 225 කගේ නියෝජනය සිදුවන පරිදි නව මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
අද පැය තුනකට ආසන්න කාලයක් කැබිනට් මණ්ඩලය රැස්වී මේ ගැන සාකච්ඡා කෙරිණි.

