2022 සා.පෙළ ප්‍රතිපල නිකුත්වේ


(ජේ.ඉඳුරුවගේ)

2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www .doenets .lk වෙතින් විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.