විපක්‍ෂ නායක රනිල් වීක‍්‍රමසිංහ මහතා ඉතාලි සංවාරය නිම කරමින් රෝමයේ සිටින ඵක්සත් ජාතික පාක්‍ෂිකයින්ගේ හමුවකට සහභාගි විය. ඵහි දි ඵතූමන් මෙම වසරේ ඵක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සැලසුමි කිහිපයක් ගැන ඔවුනට කරුණු දැන්විය. පළමු මාස හය රටේ සෑම ප‍්‍රදේශයකම ඵක්සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිති හා බලමණ්ඩල පිහිටවිමටත් දැනට ඇති බල මණ්ඩල නැවත පණ ගැන්විමටත් පියවර ගෙන වසරක් තුල මෙම ක‍්‍රියාදාමය සිදු කිරිමට සුදානමි වුවත් ඵය ඵතරමි සාර්ථක නොවු බවය පැවසිය.අපේ‍්‍රල් මාසයෙන් පසු රටේ ජිවන බර මිනිසුන්ට තදින් දැනෙන බවද යන බවද ඉහළ යන ජිවන බරට විරුද්ධවත් අධිකරණයේ ස්වාධීනත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අරාක්‍ෂා කිරිමට කටයුතූ කරන්නැයි රජයට බල කිරිමේ උද්ඝෝෂණ මාලාවක් රට පුරා පැවැත්විමට සුදානමි කර ඇතැයි ද පළමු උද්ඝෝෂණය කළුතරින් පටන් ගන්නා බවත් ඵ් සදහා අනෙක් පක්‍ෂ වල ද සහයෝගය ලබා ගන්නා බව ද ඔහු කීවේය. 2014 දි මැතිවරණයක් පැවැත්විමට සුදානමක් පවතින බවය. ඵහිදි ඵක්සත් ජාතික පක්‍ෂ රජයක් පිහිටුවීමට හැකිවන බවත් හේ කීවේය.මෙම වර්ෂයේ දි රෝමයෙන් වැඩ පටන් ගෙන සිරිකොතට යන බව වීපක්‍ෂ නායක වරයා පැවසීය. ඉතාලි සංචාරය නම කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඵම මැතිනිය අද දින ශ‍්‍රි ලංකාව බලා යෑමට නියමිතය.

