සන්ධාන රජය සමයේ 2005 වසරේ ජනපතිවරණයේදී උතුරේ ඡන්ද නැවැත්වීමට අල්ලස් ලබාදුන් බවත් විවිධ නීති විරෝධී කටයුතු සිදුකළ බවත් ‘හෙළිදරව්ව‘ විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
මෙවර මහ මැතිවරණයේදීද එවැනි තත්ත්වයක් දක්නට ඇතැයිද ඔහු කීවේය.


