පෙර දින රාත්‍රී ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් කැරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සවස සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් ද ප්‍රසිද්ධ කැරිණි.
එම ගැසට් නිවේදනය පහතින්...
http://documents.gov.lk/Bills/2015/20th%20Amendment/20th%20Amendment%20(S).pdf

