20 මැයි තුන්වැනි සතියේ පාර්ලිමේන්තුවට - අනුර කුමාර


සුජිත් හේවාජුලිගේ
 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණය මේ මසායේ තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් රන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 
 
අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය අමතමිනි.