
(අජන්ත කුමාර අගලකඩ)
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රී මහතා විසිනි.
විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02) රාත්‍රීයේ ගැසට් කිරීමට නියමිත අතර එය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

